රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ඇරඹේ …

Date:

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති අතර අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව සඳහන්.

ඔවුන් මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දිවුරුම් දෙමින් සිටිති.

  1. ජගත් පුෂ්පකුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  2. රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
  3. ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
  4. දිළුම් අමුණුගම – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  5. කණක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
  6. ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
  7. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
  8. තේනුක විදානගමගේ – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
  9. රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
  10. ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  11. තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
  12. ඉන්දික අනුරුද්ධ – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
  13. සනත් නිශාන්ත – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
  14. සිරිපාල ගම්ලත් – මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය
  15. ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
  16. අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
  17. සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
  18. පියල් නිශාන්ත – ධීවර රාජ්‍ය අමාත්‍ය
  19. ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
  20. ඩී. වී. චානක – වනජීවී හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය
  21. ඩී. බී. හේරත් – පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය
  22. ශෂීන්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
  23. කාදර් මස්තාන් – ග්‍රාමීය සංවර්ධන
  24. අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු
  25. අරවින්ද් කුමාර් – අධ්‍යාපන
  26. ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු
  27. සුරේන් රාඝවන් – උසස් අධ්‍යාපන
  28. අනූප පැස්කුවෙල් – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
  29. ෂෙහාන් සේමසිංහ – මුදල්
  30. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – ආරක්ෂක
  31. අරුන්දික ප්‍රනාන්දු – නාගරික සංවර්ධන හා නිවාස
  32. විජිත බේරුගොඩ – පිරිවෙන් අධ්‍යාපන
  33. සතාසිවම් වියාලේන්ද්‍රන් – වෙළඳ
  34. සීතා අරඹේපොල – සෞඛ්‍ය
  35. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන
  36. චාමර සම්පත් දසනායක – ප්‍රාථමික කර්මාන්ත
  37. ඩයනා ගමගේ – සංචාරක

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...