Saturday, June 3, 2023
spot_img

Latest Posts

සනත් නිශාන්තට එරෙහි පෙත්සම් දෙකක් සලකා බැලීමට දින නියම කෙරේ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (08) නියම කළේය.

ඒ අනුව, එදින අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සනත් නිශාන්ත මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කර තිබේ.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.