දමිතා අබේරත්න 14 දක්වා රිමාන්ඩ්

ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී දමිතා අබේරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබාාදුන් නියෝගයක් අනුව සැප්තැම්බර් 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරී ලෙස ඇතුළුවීමේ චෝදනාව මතයි.

ගෝඨා ගෝ ගම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිණියක වූ දමිතා අබේරත්න ජුලි 09 වැනිදා පැවති විරෝධතාවය අතරතුර බලහත්කාරී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී තිබෙන බවට හඳුනාගෙන ඇති බවටයි පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...