සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා රුපියල (LKR) ඊයේ දිනයට සාපේක්ෂව අද (08) දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතිනු ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.34 සහ විකුණුම් මිල රු. 329.34 ක් ලෙස සටහන් වී තිබුණී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??