*
Monday, May 6, 2024
spot_img

Latest Posts

රඹෑව විවිධ සේවා සමූපකාර සමිතියේ ජයත් සමගි ජන බලවේගයට !

රඹෑව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

අද (09) පැවති එහි මහා සභා රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 7 දෙනා අතරින් 6 දෙනෙකුම සමගි ජන බලවේගයේ කණ්ඩායමෙන් තේරී පත්ව ඇති බව සඳහන්.

මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට ඔවුන් සමත්ව ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු රෝහණ බණ්ඩාර මහතාගේ සංවිධායකත්වය යටතේ ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan