විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළට !

Date:

2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

පසුගිය ජුලි මාසයේදී ප්‍රේෂණ වශයෙන් ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 279.5ක් වන අතර ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ එවීම් ඉහළ ගොස් ඇති බව පෙනේ.

එසේම 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2214.8ක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...