දෙදින නිල සංචාරයක් සඳහා සමන්තා පවර් අද ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික සංවර්ධන සඳහා වන එක්සත් ජනපද නියෝජිතායනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, දෙදින නිල සංචාරයක් සඳහා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙසේ ඇය මෙරටට පැමිණෙන බව සඳහන්.

මෙම සංචාරය තුළදී ඒ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් සහ ඉහළ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...