*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

දෙදින නිල සංචාරයක් සඳහා සමන්තා පවර් අද ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික සංවර්ධන සඳහා වන එක්සත් ජනපද නියෝජිතායනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, දෙදින නිල සංචාරයක් සඳහා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙසේ ඇය මෙරටට පැමිණෙන බව සඳහන්.

මෙම සංචාරය තුළදී ඒ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් සහ ඉහළ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිත ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan