හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෘද සැත්කමකට භාජනය වී ඇති බව වාර්තා වේ.
කොළඹ, නවලෝක පෞද්ගලික රෝහලේදී අද (10) පෙරවරු 05.00 ට පමණ මෙම සැත්කම සිදුකර ඇති බව සඳහන්.
ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකර ඇත්තේ බයිපාස් සැත්කමක් බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.


