අර්තාපල් බද්ද දීර්ඝ කෙරේ

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 4ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම බද්ද සැප්තැම්බර් 08 වනදා සිට තවත් මාස 4ක් දක්වා දීර්ඝ වනු ඇත.

මේ වනවිට ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50ක බද්දක් අය කෙරෙන බවයි ආනයනකරුවන් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...