“පුංචි මිනිස්සුන්ගෙම මිනිසා …. ” – සජිත්ගේ ඡන්ද ව්‍යාපාරයට තවත් ගීතයක්

සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් තවත් ගීතයක් එළිදක්වා තිබේ.

**********

පුංචි කඳුළු බිඳුවක මහ බරක් දැනෙන මිනිසා
පුංචි සිනා රැල්ලක මහ ලස්සන දුටු මිනිසා
පුංචි පුංචි දේ තුළ මහ මහිම දකින මිනිසා
පුංචි මිනිස්සුන් ගැන කැක්කුමක් තියෙන මිනිසා
පුංචි මිනිස්සුන්ගෙම මිනිසා ….

දෙරණක් විඳි දුක් කඳ නිම නෑ
සරණක් නෑ දිවි රැකුමක් නෑ
කුසගිනි ලිපගිනි අවුළා උන්හිටි තැන් මඟ අවුරා
පෙළූ සමය යළි එන්නේ නෑ

මිතුරන් මිස සතුරු කැළක් නෑ
තනියෙන් ජය ලබන ගමන් නෑ
රැවටිලි මගඩි ද වංචා නොපනත්කම් හැම වනසා
ජය ටැඹ දකිනා දින දුර නෑ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...