*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ගෝඨාභයට ආරක්ෂාව සැපයූ මහින්ද රණසිංහ මේජර් ජනරාල් ධුරයට උසස් කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව බාරව සිටින බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ මහතා මේජර් ජනරාල් තනතුර දක්වා උසස් කර තිබෙනවා. ඔහු යුද හමුදා විශේෂ බලකායේ නිළධාරියෙකි.

ජුලි 09 දා විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසුව පළාගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දුන්නේ මහින්ද රණසිංහ මහතා විසිනි.

රාජපක්ෂ මහතා සිය බිරිඳ සමග මාලදිවයින වෙත පිටත්ව යනවිට ඔවුන් සමග මහින්ද රණසිංහ මහතාද පිටත්ව ගිය අතර සිංගප්පූරුවේ මෙන්ම තායිලන්තයේද හිටපු ජනාධිපතිවරයා රැඳී සිටියේ බ්‍රිගේඩියර්වරයාගේ ආරක්ෂාව යටතේයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan