ශිරාන් බාසික්ගේ පියා CCIB අත්අඩංගුවට !

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තාගේ පියා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් මීට මඳවේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවකට අදාළව බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට පත්ව මෙරටට එවනු ලැබූ ශිරාන් බාසික් මේ වනවිට රැඳවුම් නියෝග මත CCIBය භාරයේ රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී.

ගම්පහ ප්‍රදේශයේ පිහිටි, ශිරාන් බාසික්ගේ පියාගේ නමට මිලදීගෙන ඇති රුපියල් කෝටි 03ක් පමණ වටිනා නිවසක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා අද (11) දිනයේදී CCIBයට පැමිණෙන ලෙස ශිරාන් බාසික්ගේ පියාට දැනුම්දී තිබුණු අතර ඒ අනුව එහි පැමිණි පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...