කොළඹ LNW:ප්රකාශයක් ලබා දීම සඳහා මූල්ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන් පිටත්ව ගොස් තිබේ.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණු අතර ඒ අනුව ඔහු අද උදෑසන එහි පැමිණ තිබුණි.
මූල්ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පැය කිහිපයක් ප්රකාශලබා ගෙන ඇත.


