අනුර ජනාධිපති වුණොත් ඔහු එක්ක වැඩකරන්න අපි සූදානම්!

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණ ජන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළහොත් ඔහු සමඟ වැඩකිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ජාතික ජන බලවේගය සමග එකට වැඩ කළ හැකි කලාප කිහිපයක් තිබෙන අතර දූෂණය පිටු දැකීමේ ක්‍රියාවලිය ඉන් එකක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිදු වූ දැවැන්ත සීනි බදු වංචාවට එරෙහිව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති විසින් පවරා තිබෙන නඩුවේ ඔහුගේ නීතීඥයා ලෙස කටයුතු කරන්නේ තමන් බවද ඔහු සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...