ප්‍රධාන අපේක්ෂකයෙකුට මලයාලි ගුරුකම් කරන්න ඉන්දියාවෙන් කට්ටඬියන් ගෙන්වයි ?

Date:

ජනාධිපතිවරණය එන්න එන්නම ළං වෙනවා. අපේක්ෂකයින් තමන්ට පුළුවන් හැම සෙල්ලමම දාන්න බලනවා මේකෙදී. ලැබුණොත් ජනාධිපතිකම නේ ….

ඔන්න ඉතින් ප්‍රධාන පෙළේ අපේක්ෂකයකුට මලයාලි ගුරුකම් කරවාගන්න මලයාලි කට්ටඬියන් තුන් දෙනෙක් ඉන්දියාවෙන් ගෙන්වා ගෙන ලු.

ඒ ආපු කට්ටඬි කට්ටිය මේ වෙනකොට රහසිගත ස්ථානයක ඉඳන් වැඩ පටන් අරගෙන ලු.

ඔවුන් අදාළ අපේක්ෂකයාට විශේෂ උපදේශයකුත් දීලා ලු. ඒ, සැප්තැම්බර් 18 වෙනිදා වෙනකල් කාටවත් මූණ අතගාන්න දෙන්න එපා කියලා ලු.

කොහොමත් ඉතින් ලංකාවේ ඉතිහාසය හැමවෙලේම ඉන්දියාවත් එක්ක ගැටගැහිලා නෙ තියෙන්නෙ. මේ පාර ගැටේ තද කරන්නෙ මලයාලි කට්ටඬියන් තුන් දෙනෙක් වෙන්නත් බැරි නෑ ඉතින් …. තව දවස් 8යි, බලාගෙන ඉන්නයි තියෙන්නෙ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...