විශාලතම සමාගම කොළඹ කොටස් වෙළඳපොල හැර යාම නිල වශයෙන් නිවේදනය කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගමක් වූ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, ඊයේ (12) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම මහජනතාව වෙත ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවේ “පොදු ලැයිස්තුගත සමාගමක්” වශයෙන් පැවතුණු එය “සීමිත සමාගමක්” ලෙස එහි තත්ත්වය වෙනස් කිරීම හේතුවෙන්, “පොදු ලැයිස්තුගත සමාගමක්” ලෙසට පැවැති නම “පොදු සමාගමක්” ලෙසට වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි.

අදාළ නිල නිවේදන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...