හූතිවරු සෞදි හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බව කියයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 13 :
ඉරානයේ සහාය ලබන යේමනයේ හූති සංවිධානය, දකුණු සෞදි අරාබියේ හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.

හූති සංවිධානය සඳහන් කර තිබුනේ, මෙම ප්‍රහාරය සඳහා සෞදියේ ආයුධ ගබඩා සහ හමුදා අණදෙන හා පාලන මධ්‍යස්ථාන කිහිපයක් ඉලක්ක වූ බවත් ඒ වෙනුවෙන් ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කළ බවත්‍ ය.

කෙසේ වෙතත්, හූති සංවිධානය විසින් ඉදිරිපත් කළ ප්‍රහාරයට අදාළ සියලු තොරතුරු ස්වාධීනව තහවුරු වී නොමැත. කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වෙමින් පවතින අතර, යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු කලාපයේ රටවල ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටපුරා විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ඉදිරිපත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජාතික පද්ධති මෙහෙයුම්කරු...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...