‘දිනුම රටට රට අනුරට’ – අනුරාධපුර විජයග්‍රාහී රැලිය (LIVE)

0
933

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ප්‍රධාන මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයින්,සුභපතන්නන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටින ආකාරය දක්නට හැකියි.

ආශිකා බ්‍රාහ්මණ