තායිලන්තය උමතු කළ Moo Deng.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිලන්තයේ, හිපපොටේමස් පැටවෙකු රසික උමතුවක් ඇති කර තිබෙන බව වාර්තා වේ. Moo Deng ලෙස මෙම කුඩා පැටවාව නම් කර ඇත්තේ, “bouncy pig” යන අර්ථය ඇතිවයි.පසුගිය ජුලි මාසයේ එම පැටවා පතායා නගරයට ආසන්න Khao Kheow නම් සත්වෝද්‍යානයේ දී උපත ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුඩා හිපෝ පැටවාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වනවිට අන්තර්ජාලය පුරා ඉතා වේගයෙන් ප්‍රචාරයවන බව සඳහන්. නිලධාරීන් පවසන්නේ, මේ ගැහැණු හිපෝ පැටවාව සියැසින් දක බලා ගැනීම සඳහා Khao Kheow විවෘත සත්වෝද්‍යානයට අනුව පසුගිය ජූලි මාසයේ සිට පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බවයි.

හිපපොටේමස් පැටවාට හිරිහැර නොකරන ලෙස, සත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...