එල් නිනෝ බලපෑමෙන් අනුරාධපුර හා පොළොන්නරුවේ වියළි කාලගුණ තත්ත්වයක් : පානීය ජල සැපයුමට පියවර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ LNW :

එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, එමගින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහා බලපෑම් එල්ල වී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, වැලිකන්ද සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවල පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සඳහා බවුසර් රථ මගින් පානීය ජලය සැපයීමට කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...