තවත් සඳක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ (LNW):

තාරකා විද්‍යාඥයින් සොයාගත් තවත් නව සඳක්..

මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳක් නුදුරේදීම පෘථිවිය වටා කක්ෂගත වීමට නියමිත බව තාරකා විද්‍යාඥයින් පවසයි.  

2024 පීටී ෆව් (PT 5) නම් මෙම ග්‍රාහකයා, පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවී පෘථිවිය වටා භ්‍රමණය වනු ඇති බව සඳහන් වේ.

එය සැප්තැම්බර් 29 සිට නොවැම්බර් 25 දක්වා දින 53ක් කාලයක් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...