ගලේවෙලදී නීතිවිරෝධී කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW :

පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ ගලේවෙල, මාදිපොළ ප්‍රදේශයේ දී බව අනාවරනය වේ.

ඉන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල මාදිපොළ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. ගලේවෙල පොලීසිය පැවසුවේ, එම සැකකරුවන් මාදිපොළ, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

බණ්ඩාරදූව නවගිරියාව ප්‍රදේශයේදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ, බණ්ඩාරදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.පොලීසිය පැවසුවේ. එම සැකකරු නවගිරියාව, ගොනාගොල්ලල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...