නිරෝගී වීමේ අයිතිය වෙනුවෙන් මහජන විරෝධතාවක්!

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය සංකේතවත් කරමින් “නිරෝගී වීමේ අයිතිය වෙනුවෙන්” යන තේමාව මුල් කර ගනිමින් නිර්මාණාත්මක විරෝධතාවක් අද(15) දින සවස කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී පැවැත්විනි.

අලුත් පියාපත් සංවිධානය විසින් මෙම නිර්මාණාත්මක විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/599/health-care-is-a-human-right-09-15

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...

ශිරන්ති රාජපක්ෂට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...