බඩෝවිට වෙඩිතැබීමක්. එක් අයෙකු රෝහලට !

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රී 08.45 ට පමණ නිවසක සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා 31 හැවිරිදි අයෙකු වන අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...