එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW :

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත් කර ඇති බව අනාවරණය කෙරේ.

එරාවුර් ප්‍රදේශයේදී පවත්වන ලද එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

විශේෂත්වය වන්නේ කිසිදු විරුද්ධත්වයකින් තොරව ඒකමතිකව මෙම පත්වීම සිදු කර තිබීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...