විරැකියාව තනි ඉලක්කමකට ගේනවා. ඒක පුද්ගල ආදායම දෙගුණ කරනවා – නාමල් රාජපක්ෂ

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දරුවන් වෙනුවෙන් දියුණු රටක් හැදීමේ වගකීම තමන් භාරගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි සැලසුම් සහගතව, ඉලක්ක සහගතව අපේ රටේ මීළඟ අවුරුදු 10 ඇතුළත ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් කරා ගමන් කරන්න අවශ්‍ය විරැකියාව තනි ඉලක්කමකට ගේන්න, බැංකු පොලී අනුපාතය තනි ඉලක්කමකට ගේන්න, ඒක පුද්ගල ආදායම දෙගුණ කරන්න, ගොවියාට හොඳ ආදායමක් දෙන්න, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩුකරන්න, අසීමිත බදු අඩුකරලා දෙන්න, රාජ්‍ය සම්පත් විකුණන්නෙ නැතිව රාජ්‍ය ආදායම වැඩිකරලා දෙන්න, වරාය නගරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ගය වගේම අනෙකුත් ආර්ථික කේන්ද්‍රස්ථානවලින් අලුත් ආදායම් මාර්ග අපේ රටට උත්පාදනය කරලා ඔබේ දරුවා වෙනුවෙන් දියුණු රටක් හදන වගකීම නාමල් රාජපක්ෂ භාරගන්න සූදානම්”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පුත්තලම, ආනමඩුව ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...