Thursday, March 30, 2023
spot_img

Latest Posts

වස මිශ්‍ර සහල් ගෙන්වූ කතාවට රජයෙන් පිළිතුරු

වස මිශ්‍ර සහල් මෙරටට ආනයනය කර ඇති බවට සති අන්ත පුවත්පත් දෙකක් පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පවසයි.

ඒ අනුව එම පුවත් සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.