තවත් වෙඩි තැබීමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ (LNW):

අද (19) උදෑසන රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙන බව වාර්තා වේ.

නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

ඔහු ආපන ශාලාවක් තුළ ලේ ගලමින් වැටී සිටියදී සොයා ගත් බවද සඳහන් වන අතර, මෙය ගතවූ පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම බවද පොලීසිය පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...

කළුතර යුවලක් කෝටි 25ක “කුෂ්” සමඟ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ගුවන් මගීන් දෙදෙනෙකු...