*
Friday, April 19, 2024
spot_img

Latest Posts

යුක්රේන හමුදා බේරාගත් ශ්‍රීලාංකිකයන්ගේ ඡායාරූප නිකුත් වෙයි

රුසියානු හමුදා විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු බේරා ගැනීමට යුක්රේන හමුදාව කටයුතු කර තිබිණි. කාන්තාවක් හා තරුණයන් හය දෙනෙකු මෙම පිරිසට අයත් වේ.

රුසියාවේ කාර්කිව් නගරය හරහා පා ගමනින් ගමන් කරමින් සිටියදී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස රුසියානු හමුදා අත්අඩංගුවට පත්ව තිබෙනවා. රුසියානු හමුදා සාමාජිකයන් ඉංග්‍රීසි කතා කිරීමට නොදැන සිටීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගනෙ තිබෙන්නේ කුමක් සඳහාද යන්න අනාවරණය වී නොමැති බවයි යුක්රේන හමුදා ප්‍රධානීන් පවසන්නේ.

කේසේ නමුත් විටින් විට රුසියානු හමුදා සාමාජිකයන් මනි යනුවෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් මුදල් ලබා ගැනීම සඳහා මෙම පිරිස රඳවාගෙන ඇති බවටයි විස්වාස කරන්නේ.

කාර්කිව් නරගය යළි යුක්රේන හමුදා අත්පත් කර ගැනීමේදී මෙම පිරිස බේරා ගත් අතර යුක්රේන ජනාධිපතිවරයා පසුගිය 16 වැනිදා පළමුවරට මේ බව අනාවරණය කළේය.

පසුගිය මැයි මාසයේදී මෙම පිරිස රුසියානු හමුදා අතට පත්ව ඇති අතර වොවෙහැන්ස්ක් හි තාවකාලික සිරමැදිරියක ඔවුන් රඳවා තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan