රාජ්‍ය ආයතන 06ක් කෝප් කමිටුව හමුවට!

කොළඹ LNW:දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සෙවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6ක් ඉදිරි දින කිහිපයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල හා ඇල්කඩුව ප්ලාන්ටේෂන් සභාව මෙලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය අද (19) කැඳවා තිබෙන අතර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හෙට (20) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය එළඹෙන 03 වැනිදා කැඳවනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...