රන් මිලෙහි දැනෙන වෙනසක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද (20) දිනයේ දී සටහන් වූයේ රුපියල් 790,095 ක් ලෙසයි. එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 10,084 ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,870 ක් ලෙසත්,

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,550 ක් සහ රුපියල් 24,390 ක් ලෙසත්,

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 223,000 ක් ලෙසත්,

කැරට් 22 පවුමක් රුපියල් 204,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 195,100 ක් ලෙසත් සඳහන්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...