*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඔය රාජ්‍ය, කැබිනට් ඇමතිවරුම තමයි පසුගිය අවුරුදු දෙකහමාරේ රට විනාශ කළේ – චමින්ද

පසුගිය වසර දෙකහමාරක කාලය තුළ මේ රට විනාශ කළේ දැනට අලුතින් පත්වීම් ලබා සිටින රාජ්‍ය ඇමතිවරුන් සහ කැබිනට් ඇමතිවරුන් විසින්ම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

“ඔය රාජ්‍ය ඇමතිවරු, ඔය කැබිනට් ඇමතිවරු ම තමයි මේ අවුරුදු දෙකහමාරක් තුළ මේ රට විනාශ කළේ. ඒ අයට නව ඇමතිකම් දුන්නා කියලා, වෙනත් ඇමතිකම් දුන්නා කියලා, වෙනත් නමකින් ඇමතිකම් දුන්නා කියලා මේ රට හදන්න පුළුවන් තැනකට අවශ්‍ය වැඩපිළිවෙලක් ඔවුන් තුළ නෑ. ඔවුන් ඔවුන්ගේ සුපුරුදු හොරකම් ටික කරනවා ඇරෙන්න වෙන කාරණයක් කරන්නෙ නෑ”

චමින්ද විජේසිරි මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan