විකෘති ආණ්ඩුව තවත් පිළිගන්න බැහැ – වහාම පුංචි ජන්දය තියන්න (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංඡිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් අද (20) මැතිවරණ කොමිසමට පැමිණියේය.

අද සිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවත් එම මැතිවරණය පවත්වන ආකාරය පිළිබද සාකච්ජා කිරීමට පැමිණි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව එළඹෙන මාර්තු මස 20 වැනිදාට පෙර මෙම මැතිවරණය පවත්වා සැබෑ ජනමතය පිරික්සන ලෙසයි සමඟි ජනබලවේගය මෙහිදී අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...