විකෘති ආණ්ඩුව තවත් පිළිගන්න බැහැ – වහාම පුංචි ජන්දය තියන්න (VIDEO)

පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංඡිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් අද (20) මැතිවරණ කොමිසමට පැමිණියේය.

අද සිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවත් එම මැතිවරණය පවත්වන ආකාරය පිළිබද සාකච්ජා කිරීමට පැමිණි බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව එළඹෙන මාර්තු මස 20 වැනිදාට පෙර මෙම මැතිවරණය පවත්වා සැබෑ ජනමතය පිරික්සන ලෙසයි සමඟි ජනබලවේගය මෙහිදී අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...