ඇමතිකම් ගත් ශ්‍රීලනිප පිරිසට මෛත්‍රීගෙන් දඬුවම් !!

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ව එම පක්ෂයේ සියලුම තනතුරුවලින් සහ පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් දෙදෙනාට සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් පස් දෙනාට එරෙහිව මෙසේ ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තමන්ට අවශ්‍ය පරිදි ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් අතර ඕනෑම සාමාජිකයකු තනතුරුවලින් ඉවත් කිරීමේ බලය එහිදී ඒ මහතාට හිමිවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...