පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදා භාරයට ගත් මඩකලපුව විශ්ව විද්‍යාලය යළි හිස්බුල්ලා අතට!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද හමුදා  භාරයට ගැනුණු හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා වෙත ඔහු විසින් ගොඩනගන ලද මඩකලපුව විශ්ව විද්‍යාලය නැවත ඔහු වෙත භාර දී තිබේ.

මෙලෙස එම විශ්ව විද්‍යාලය යළි හිස්බුල්ලා  මහතා වෙත ලබා දී ඇත්තේ ඔහු විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව බව සඳහන්.

පාස්කු  ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදීන් සමග හෝ ආගමික අන්තවාදය සමග විශ්ව විද්‍යාලයට සම්බන්ධයක් නැති බව විමර්ශන වලදී තහවුරු වීම ද ඊට හේතුවක් වී තිබේ.

ASK 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...