ජනපති ⁣රටේ මුදල් වියදම් කර පොහොට්ටු මන්ත්‍රීවරුන් සන්තෝස කරනවා – විපක්ෂ නායක සජිත්

Date:

රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජන ජීවිත ව්‍යාපාර කඩා වැටී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන් හමුවීමට යන ගමනට රට බංකොලොත් කිරිමට මූලික වූ මන්ත්‍රීවරුන් එක්ක යාම අනුමත කල නොහැකි බවත් රාජ්‍ය නිලධාරීන් කැදවා ගෙන ගියත් රට බංකොලොත් වීමට හේතුවූ පුද්ගලයන් ගෙන යාම රාජ්‍ය මුදල් නාස්තියක් බවත් රටේ ජනතාවගේ බදු මුදල් පොහොට්ටු මන්ත්‍රීවරුන් සංතෝස කිරීමට යොදා ගැනිම ද අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමෙින්තුවේදී ය.

එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ගැන පක්ෂ නායක රැස්වීමෙි දී පවා කතා නොවූ බැවිනි එවැන්නක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...