*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

සජබ e කොළම (අශෝක ජයතුංග)

? බ්‍රිතාන්‍ය නව ශ්‍රී ලංකා මහකොමසාරිස් වැඩ බාරගත් විගස වි: නායක සජිත් හමුවෙයි.

?මන්ත්‍රී උද්දිකට වෙඩි තැබීම ගැන සජිත් හඬ නගයි. තුවක්කුකරුවන්ට රටේ පාළනය බාර නොදීම ආණ්ඩුවේ වගකීමයි – සජිත් කියයි.

? වි: නායක සජිත් මුල් වරට වානිජ මණ්ඩල ප්‍රධානීන් හමුවී රට ගොඩ නගන අදහස් හා යෝජනා ලබාගනී.

?පාස්කු ප්‍රහාරයේ මහමොළකරු එළිනොකරනවා නම් එය සොයා ගන්නට තරුණ බලමුළු ගන්වනවා – සජිත්.

?පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහලා කාලය කනවයි පොහොට්ටු මන්ත්‍රීල ජනපතිට පැමිණිලි කිරීමෙන්ම මම හරි ප්‍රශ්න අහන බව ඔප්පු වෙනවා – සජිත්.

?මේ ආණ්ඩුවෙ නායකයොත් ගෝටාගෙ පාරේ ද යන්නේ. හැම සත්‍යම යට ගැසීම හා කල් දැමීමයි වෙන්නේ – මහලේකම් රංජිත්.

?වජිර කියන විදියට ජනපතිවරණයත් කල්ගිහින් රටේ නායකයා නීති විරෝධී වුණොත් IMF හා ලෝක ආධාරත් නවතීද – ගයන්ත අසයි.

?රටයි ලෝකයයි රටවන්න තවත් බොරු කමිටුවක් දාලා පාස්කු විපත යට ගහන්න හදන බවට කාදිනල්තුමාත් චෝදනා කරනවා – වෛද්‍ය රාජිත.

?විශ්වාස භංග දිනුවම සෞඛ්‍ය ප්‍රශ්න ඉබේ විසඳෙන බව ආණ්ඩුව හිතනවද දන්නෙ නෑ – රාජිත.

?මත්පැන් සමාගම් 07 ක් බදුගෙවා නෑ. ඉන් 02 ක් කෝටි 150 ක් බදු පැහැර හැරලා. බෝතල් වල ව්‍යාජ ස්ටිකර් වලිනුත් රජයට කෝටි ගණන් පාඩුයි – පාඨලී.

?වරාය නගරයේ නම මාරුකර මැදපෙරදිගදී ලෝක ප්‍රචාරයක් දෙන්න යනවා.ඒ ප්‍රචාරනයට බ්‍රිතාන්‍ය හිටපු අගමැතිලත් අරන්. කබිරාල් එදා ප්‍රචාරණයට අරන් ඩො මිලි ගණන් ගෙවපු කෙනා දැන් හිරේ – ආචාර්ය හර්ෂ.  

?පාස්කු හා චැනල් 4 ගැන  ජනපති කමිටු දාද්දි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදන දාලා සියල්ල ප්‍රතික්ෂේප කිරීම හතරබීරි කතාවක් – මුජිබර්.

?රට බංකොලොත්ලු. ඡන්ද තියන්න සල්ලිත් නැතිලු. ඒත් මන්ත්‍රීලගෙ පුච්චපු නිවාස වලට රු මිලි 1400 ක් ගෙවනවා. ඉන් 700 ක් දැනටත් ගෙවලා – හර්ෂන රාජකරුණා.

?ඉන්දීය ඇමෙරිකා ජපන් විරෝධතා මැද චීන නැව් පෝළිමකට ලංකාව ඉඩ දෙන්නේ ඇයි දැයි ආණ්ඩුව පැහැදිලි කල යුතුයි – මරික්කාර්.

?ආණ්ඩුව හරි පාරේ නොයා කැලේ යනවිට එය පෙන්වා දෙන අය ත්‍රස්තයන් කර දඬුවම් දෙන කැකිල්ලේ පනතක් සමාජ හා සෙසු මාධ්‍ය වලට එරෙහිව ගේන්න යනවා – නලින් බංඩාර.

?ආණ්ඩුවේ ආරාධනා මත විදෙස් සංචාර නොයන්න සජබ තීන්දු කල නිසා මම නිව්යෝර්ක් සංචාරය ප්‍රතික්ෂේප කලා –  මොනරාගල දිස්: සජබ මන්ත්‍රී එච්, එම්. ධර්මසේන.

? රටේ ආරක්ෂාව බින්දුවට දාලා පාතාලෙ රජ කරනවා. ළදරුවන් හා මිනිස්සුත් මරණවා. ආරක්ෂක බලධාරීන් නිදිද – අජිත් පී.

?ක්‍රිකට් මැච් පැරදුනේ පොහොට්ටු ඇඩ් එකේ මූසලකම නිසා කියන තරමට ඒ පක්ෂය අද ජනතාව අතර පිරිහිලා – අර්ල් ගුණසේකර.

අශෝක ජයතුංග විසිනි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan