යාපනය – නල්ලූර් නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න!

සටහන – පුන්සරා ලියනගේ

කොළඹ (LNW):  උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබේ.

ඒ අනුව;

අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 10,097 (32.03%)

රනිල් වික්‍රමසිංහ – 8,804 (27.93%)

සජිත් ප්‍රේමදාස – 7,464 (23.68%)

අනුර කුමාර දිසානායක – 3,835 (12.16%)

කේ.කේ.පියදාස – 276 (0.88%)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...