රත්නපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට අනුර කුමාර දිසානායකට හැකි වී තිබේ. ඒ ඡන්ද 291,708 ක් ලබා ගනිමිනි.

සජිත් ප්‍රේමදාස – 257,721

රනිල් වික්‍රමසිංහ -145,038

නාමල් රාජපක්ෂ- 20,575

දිලිත් ජයවීර – 7,629

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...