විදුලි කප්පාදුව වැඩි කරන්නැයි ඉල්ලීමක් ….

Date:

පැය 02.20 දක්වා විදුලි කප්පාදුව වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළත් ඊට පැහැදිලි හේතු දක්වා නොමැති නිසා එම ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව දැනට පවතින පැය 01.20 විදුලි කප්පාදුව පවත්වාගෙන යාමට පමණක් කොමිසමේ අනුමැතිය ලබාදී ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...