පුලුවන් නම් මාව අස් කරලා පෙන්නන්න – පොහොට්ටු සභාපතිගෙන් ලේකම්ට අභියෝගයක්

හැකිනම් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති තනතුරින් ඉවත් කර පෙන්වන්නැයි අභියෝග කරන බව, නිදහස ජාතික සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.

නිදහස ජාතික සභාව අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

තමා සභාපති තනතුරින් ඉවත් නොකරන්නේ නීත්‍යනුකූලව එය කළ නොහැකි නිසා බවත්, පක්ෂයේ නායකයන් එය හොඳින්ම දන්නා බවත් පීරිස් මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...