Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

පුලුවන් නම් මාව අස් කරලා පෙන්නන්න – පොහොට්ටු සභාපතිගෙන් ලේකම්ට අභියෝගයක්

හැකිනම් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති තනතුරින් ඉවත් කර පෙන්වන්නැයි අභියෝග කරන බව, නිදහස ජාතික සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.

නිදහස ජාතික සභාව අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

තමා සභාපති තනතුරින් ඉවත් නොකරන්නේ නීත්‍යනුකූලව එය කළ නොහැකි නිසා බවත්, පක්ෂයේ නායකයන් එය හොඳින්ම දන්නා බවත් පීරිස් මහතා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.