යුක්රේනයේ ස්වාධීනත්වයට අත‌ පොවන්න පුටින්ට අයිතියක් නෑ – ජෝ බයිඩන් ලෝක නායකයන් හමුවේ කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ව්ලැදිමිර් පුටින් දැඩිලෙස දෝෂදර්ශනයට ලක්කර තිබෙනවා.

යුක්රේනයට ස්වාධීන රටක් ලෙස පැවතීමට ඉඩ ලබාදිය යුතු බවත්, එරට ස්වාධීනත්වයට අත පෙවීමට රුසියාවට කිසිදු අයිතියක් නොමැති බවත් ඇමරිකානු නායකයා අවධාරණය කරනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තය උල්ලංඝනය කිරීමක් ලෙසද බයිඩන් හඳුන්වනවා.

යුක්රේන වෙනුවෙන් තවදුරටත් යුදමය හා මානුෂීය ආධාර සැපයිය යුතු බවද ඇමරිකානු නායකයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...