*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ඇමතිවරුන්ගේ පඩි කපා හෝ පන්සල්වල විදුලි බිල ගෙවන්න!(VIDEO)

මේ වන විට රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලක් මෙන්ම සංස්කෘතික විරෝධී වැඩපිළිවෙලක් ගෙනයමින් සිටින අතර එය පසුගියදා පාර්ලිමේන්තුවේදී වෙහෙර විහාරස්ථාන වල විදුලිය ගාස්තු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයේදී ඇමතිවරු කරුණු දැක්වූ ආකාරයෙන් පෙන්නුම්කරන බව පාර්ලිමේන්තු චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව නව රාජ්‍ය ඇමතිවරුන්ගේ සහ පත්කිරීමට නියමිත ඇමතිවරුන්ගේ වැටුප් කපා හෝ වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල වැඩි වූ විදුලි බිල ගෙවීමට කටයුතු කරන ලෙසයි මන්ත්‍රීවරයා රජයට අවධාරණය කරන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan