ඉදිරියේදී බිත්තර හිඟයක්! (VIDEO)

නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩු වීම නිසා ඉදිරියේදී බිත්තර හිඟයක් ඇති වන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා අද (22) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැහැදිලි කළේය.

පවතින අමුද්‍රව්‍ය හිඟය ඊට බරපතල ලෙස බලපා තිබෙන බවයි ගුණසේකර මහතා සඳහන් කළේ.

ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ හැකියාවක් නොලැබෙන බවයි ඔහු කියා සිටියේ.

ඒ හේතුවෙන් බිත්තරයක මිලද ඉහළ යාම වැළැක්විය නොහැකි බව ගුණසේකර මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය...

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...