*
Friday, May 10, 2024
spot_img

Latest Posts

සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය දත්ත  ලබා ගැනීමට ජාත්‍යන්තර සහය පතයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආන්දෝලනාත්මක සිද්ධියකට තුඩුදුන්, රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ  රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වයිරස් මෘදුකාංග පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටී.

එම ආයනත සමග මේ වනවිටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවත්, රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් ඇති බවත්, එහි ‌ ජ්‍යෙෂ්ඨ තොරුතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් ප්‍රකාශ කරයි.

නමුත් රාජ්‍ය වෙබ් අඩවිවල දත්තවලට ඉන් බලපෑමක් වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් චරුක දමුණුපොල මහතා පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan