ත්‍රීපෝෂ අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් USAID පරිත්‍යාගයක්!

කොළඹ LNW:ත්‍රීපෝෂ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) විසින් සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4,700ක් ත්‍රීපෝෂ සමාගම වෙත භාරදී තිබේ.

මෙම පරිත්‍යාගය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප‍්‍රජාවන්ට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන හදිසි මෙහෙයුම වෙනුවෙන් එක්සත් ජනපදය සපයනු ලබන ඩොලර් මිලියන 20ක පුඵල් සහනාධාරයේ කොටසක් වන බව සඳහන්.

මේ අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පාලන සහ අවදානමට ලක්විය හැකි ජනගහන කාර්යාලයේ අධ්‍යක්‍ෂ ඇස්ටා සින්බෝ සහ ලෝක ආහාර වැඩපිළිවෙලෙහි මෙරට නේවාසික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙරාඞ් රෙබෙල්ලෝ එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...