*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

එම්. කේ. සිවාජිලිංගම්ට ඇප

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (22) , දින අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නේය.

ඒ අනුව 2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධීකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan