වෛරස රෝග පරීක්ෂාවට හදපු බොහෝ රසායනාගාර විනාශ වෙන්න ඉඩ හැරලා නීපා ආවොත් ආයේ මුල ඉඳලා රසායනාගාර හදන්න වේවි. මිලියන 250ක් වැයකරලා, පුද්ගලාරෝපිත සෞඛ්‍ය ක්‍රමවේද දක්වා සංවර්ධනය කරන්න හදපු මුල්ලේරියාව අනුක රසායනාගාරය වල්බිහිවෙන්න ඉඩ හැරලා. ගුවන් තොටුපලේ හදපු අනුකජීවී රසායනාගාර දෙකම කෑලි කෑලි ගලවලා දාලා. මෙහෙම ගියොත් අපිට වෛරසයෙන් වෛරසයට රසායනාගාර හදන්න වේවි.
රවී කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය