පුවත් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි! September 23, 2024 901 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW): මේ වනවිට ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු සිය ඉල්ලා අස්වීම, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. TagsLanka News WebSri Lankaඅනුර විදානගමගේඉල්ලා අස්වීමඌව පළාත් ආණ්ඩුකාර Previous articleNIE සැලසුම් අංශයේ අධ්යක්ෂවරයා CID අත්අඩංගුවට!Next articleජයසිරි මැරුණෙ නැහැ Share post: FacebookXPinterestWhatsApp Popular බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි! බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි! වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්… විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි! More like thisRelated බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි! Radhika - October 25, 2026 සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): බ්රිතාන්යයට බලපා ඇති Boelo... බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ Sashikala Madhushani - October 25, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර... ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි! Rashika Sandamali - October 25, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ... වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්… Rashika Sandamali - October 25, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...