ජනපති අනුර ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගනී (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ.

අද (23) පෙරවරුවේ ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් ඒ මහතා නව ජනාධිපති ලේකම්වරයා පත්කිරීම ඇතුළු කටයුතුවලින් අනතුරුව මෙසේ දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී...

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...